නත්තල් සමය වෙනුවෙන් අපි අමුතුම කොක්ටේල් ටිකක් දාන්න කියල හිතුවා. ලෝකයේ රට රටවල් වල නත්තල් කාලයටම හදන කොක්ටේල් වර්ග තියෙනවා. සාමාන්යෙන් සීත රටවල නත්තල් කාලෙට හදන කොක්ටේල් වර්ග ටිකක් සැර, උණුසුම් වගේම විවිධ Spices පාවිච්චි කරලා හදන එක සුවිශේෂයි. මේ ජින්ගල් ජූස්. හදලා බලන්න නත්තල් කාලෙට ගෙදරට එන අමුත්තෝ පිළිගන්න රසම රස ජූස් එකක් මේක.
Ingredients
Ketel One Vodka 50 ml
Triple Sec 50 ml
Orange Juice Half the glass
Lemon Juice 50 ml
Ice Cubes
Dash of Grenadine Syrup