lan englan tam

ශිෂ්‍යත්වයට පෙනී සිටි දරුවන් වෙනුවෙන් “සිත”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

සිත එෆ්.එම්. විසින් සංවිධාන කළ “ගුරු ගෙදර ශිෂ්‍යත්වය හරි ලේසියි” සම්මන්ත්‍රණය අගෝස්තු 10 වන දා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී  පැවැත්වුණි.

එසේම 5 වසර ශිෂ්‍යත්වය විභාගයට මුහුණ දෙන දරුවන්ට ආශිර්වාද බෝධි පූජාවක් සහ සෙත් පිරිත් දේශනාවක් අගෝස්තු 16 වැනිදා කැලණිය රාජ මහා විහාරස්ථානයේදී පවත්වනු ලැබිය.

එදින සහභාගී වූ දරුවන්ට සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ගුණ බල ප්‍රඥා අන්තර්ගත මහානුභාව සම්පන්න ගාථා රත්නයක්ද ලබා දී ඇත.

 

kemadasa

shungara

Back to top
Go to bottom