lan englan tam

පුවත්

ලෝක ප්‍රසිද්ධ ගායක ඇලෝ බැලැක් දිවයිනට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
ප්‍රසිද්ධ ඇමරිකානු ගායකයෙක් හා රැප් ශිල්පියෙකු වන ඇලෝ බැලැක් දිවයිනට පැමිණ තිබෙනවා.
 
 
ඔහුගේ ගීත ලෝකයේ රටවල් 22 ක ගීත දර්ශක වල ඉහළම ස්ථානයේ පසුවන අතර අමෙරිකාවේ ''ග්‍රැමී" සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් අතර මුලින්ම සිටින්නෙකි.
 
ඔහු ලංකාවට පැමිණ ඇත්තේ  ජනාධිපති,විද්‍යා හා තාක්ෂණ උපදේශක, ඇමරිකාවේ හුස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාගේ ආරාධයනයකට අනුවයි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හා සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘතියන් වෙනුවෙන් සහය දැක්වීමට ඔහු බලාපොරොත්තු වනවා.
 
මෙහිදී අදහස් දක්වමින් ගායන ශිල්පී ඇලෝ බැලැක් ප්‍රකාශ කළේ ලංකාවට පළමු වරට පැමිණීමට ලැබීම ඉමහත් සතුටක් බවයි.ඔහු ලංකාවේ සිටින කාලය තුළ ලංකාවේ සංචාරය කිරීමටද, ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් තමන්ට ලබා දිය හැකි උපරිම දායකතවය ලබා දීමටද බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළා. එමෙන්ම ඔහු වර්තමාන රජයේ ක්‍රියාකලාපය පිළිබඳව ද තම ප්‍රසාදය පළ කළා.
 
jdjhiett

kemadasa

Back to top
Go to bottom