lan englan tam

පුවත්

ධනංජය කරුණාරත්නගේ ‘සිහිහ රඟ හල’ (කෙටි නාට්‍ය එකතුව) ජූනි 08

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ධනංජය කරුණාරත්නගේ ‘සිහිහ රඟ හල’ කෙටි නාට්‍ය එකතුව, 2025 ජූනි 08 වන ඉරිදා, සවස 3.30 ට සහ 6.45බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හි දී වේදිකාගත වෙනවා.

එදිනට 'වැලන්ටයින් එනකන්', 'චන්ද්‍රාවතී සමග රාත්‍රියක්', 'ඔබ සාපේක්ෂයි', 'දුවන උන් දෙන්නෙක්', 'ලාස්ට් බස් එකේ කතාව' යන කෙටි නාට්‍ය පහ වේදිකාගත වීමට නියමිතයි.

විමසීම් - 0777 – 363633 ජූඩ් ශ්‍රීමාල්

ප්‍රවේශපත් මිල ගණන්:

රු. 2500 | රු. 2000 | රු. 1500 | රු. 1000 (බැල්කනි)

ආසන සැලැස්ම අනුව ප්‍රවේශපත් වෙන්කර ගැනීම සදහා myseat.lk

අමතන්න,

MySeat.LK - 074 034 4332

502562989 122194226696095456 4885476609120327316 n

kemadasa

Back to top
Go to bottom