උදයසිරි වික්‍රමරත්න නාට්‍යය නිර්මාණය ‘ගරු කටානායකතුමනි’ වේදිකා නාට්‍යය, 2025 ජූනි 14 වෙනි සෙනසුරාදා, සවස 6.30 ට, හොරණ ශ්‍රී පාලි රඟහලේදී වේදිකාගත වෙනවා.
ප්‍රවේශපත් : රු.1000 / රු.2000 / රු.5000
- විජයසිරි ෆ්‍රෙෂ් ෆුඩ්ස්
- CIB හොරණ
- නිලුපුල් ෆාමසි හොරණ
විමසීම් : 077 760 9711
සංවිධානය - දික්හේනපුර වනපෙත සුහද හමුව සුබ සාධක සංගමය




