lan englan tam

පුවත්

මාලක දේවප්‍රියගේ ‘බහුචිතවාදියා’ දැන් පෙන්වනවා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය කළ ‘බහුචිතවාදියා’ ('The Undecided') සිනමා පටය දැන් ඔබට ළඟම සිනමා ශාලාවේදී නැරඹිය හැකියි.

තිරගත වීමට පෙර සිටම දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබූ ‘බහුචිතවාදියා’ සිනමා පටය සමකාලීන තරුණ්‍යය පිළිබඳව කතා කෙරෙන අපූර්ව සිනමා නිර්මාණයක්.

කළණ ගුණසේකර, වීණා ජයකොඩි, ලක්ෂ්මන් මෙන්ඩිස්, සමනලී ෆොන්සේකා, දමිතා අබේරත්න, ඩී.බී. ගංගොඩතැන්න, ගීතා අලහකෝන්, රජිත හේවාතන්ත්‍රීගේ, සුලෝචනා විතානාරච්චි, ප්‍රසාදිනී අතපත්තු, නිල්මිණි බුවනෙක, ඔමාලි රාධිකා වැනි ජනප්‍රිය නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක්වෙනවා.

‘බහුචිතවාදියා’ කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ ඉදිරිපත් කිරීමක්!

ඔබත් ළඟම සිනමා හලේදී ‘බහුචිතවාදියා’ අදම හමුවන්න.

වැඩිදුරටත් කියවන්න :-

Online හොරා, බහුචිතවාදියාට බය වෙන්න එපා!

“ආත්මාර්ථකාමී ගණන් බැලීම නමැති අයිස් වතුරේ ගිලුණු බහුචිතවාදියා"

'බහුචිතවාදියා' නම් අලුත් ඇස

චිත්‍රපටය නැරඹිය හැකි සිනමාශාලා පිළිබඳ විස්තර පහතින් දැක්වේ.

503598307 1180002520808576 7101578259554268538 n 1 

 

kemadasa

Back to top
Go to bottom