lan englan tam

පුවත්

උද්දික හා දුෂේනි නැවතත් එකම ටෙලි නිර්මාණයකින් !

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගිය කාලයේ විකාශය උන ‘පාරදිගේ' ටෙලි නාට්‍යයේ ‘රෙහාන් සහ ‘සරණි’ කියන චරිතවලින් රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න සහ රංගන ශිල්පිනී දුෂේනි මියුරංගි ප්‍රේක්ෂකයන් අතර බොහෝ ජනප්‍රියත්වයට පත් උනා ඔබට මතක ඇති.

ඔන්න, නැවතත්  උද්දික සහ දුෂේනි දෙදෙනාවම එකම නිර්මාණයකින් ප්‍රේක්ෂකයන්ට දැකගැනීමට අවස්ථාව ලැබෙන්න නියමිතයි.

ජයප්‍රකාශ් සිවගුරුනාදන් හා සද්ධාමංගල සූරියබණ්ඩාර සුසංයෝගයෙන් නිර්මාණය වන නවතම ටෙලි නිර්මාණය හරහායි.

මෙහි නිෂ්පාදන දායකත්වය දරන්නේ Impas Productions මගින්.

මේ අලුත්ම ටෙලි නිර්මාණයේ මුහුරත් උළෙලත් පසුගියදා (16) පැවැත්වුනා.

ඉතින් මේ ජනප්‍රිය තරු දෙපළම නැවතත් පුංචි තිරයේ එකම ටෙලි නිර්මාණයකින් දකින්නට ලැබීම ඔවුනට ආදරය කරන බොහෝ ප්‍රේක්ෂකයන්ට සතුටට කරුණක් බව නොඅනුමානයි.

පහතින් දක්වා තිබෙන්නේ පසුගියදා පැවති මෙම නවතම ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙලේ ඡායාරූප කිහිපයක්.

kemadasa

shungara

Back to top
Go to bottom