lan englan tam

පුවත්

ප්‍රවීණ රංගන ශිල්පී රංජිත් ද සිල්වා අතුරුදහන් වී අදට දින 5යි: සොයා ගැනීමට මහජන සහය පතයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ වේදිකා, ටෙලි නාට්‍ය,සිනමා රංගන ශිල්පී , කලා අධ්‍යක්ෂක සහ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂක රංජිත් සිල්වා මහතා අතුරුදහන් වී අදට දින 5 ක් ගතවී තිබෙනවා.

පසුගිය 19 (ඉරිදා) සවස සිට ඔහු මෙලෙස අතුරුදගන් ව සිටිනවා.

පවුලේ අය සඳහන් කරනේ ඔහු ඩිමෙන්ෂියා රෝගයට ප්‍රතිකාර ගන්නා බවත් (දවස් තුනකට බොන බෙහෙත්) එකවර පානය කර ඇති අතර පසුව කැලණියේ දලුගම නිවසින් පිටවී ඇති බවයි.

ඔහුව කැලණිය ටයර් හන්දිය ප්‍රදේශයේදී අවසන් වරට දැක තිබෙනවා.

 

ඔහුව දුටු අයෙක් වෙතොත් පහත සදහන් අංක වලට දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

071-654 3296 / 076 739 6901  (ලහිරු) 

නැතහොත් සමීපතම පොලීසියට දන්වන්න.

පහත ඡායාරූපයේ දැක්වෙන්නේ ඔහුගේ වර්තමාන පෙනුමයි.

 

571221474 1842563546345063 5455321106407738391 n 1

kemadasa

Back to top
Go to bottom