lan englan tam

පුවත්

2026 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ජාත්‍යන්තර චිත‍්‍රපට පෙළ කෙටි ලැයිස්තුගත කරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Malintha Vithange-

සෑම වසරක් පාසා පැවැත්වෙන ඔස්කාර් සම්මාන උලෙළෙහි මම වඩාත් ආස කරන අංශය වෙන්නේ විවිධ රටවලින් තෝරා ගැනෙන හොඳම ජාත්‍යන්තර චිත‍්‍රපට පෙළ පිළිබඳවයි.

පසුගිය දා, 2026 වසරේ පැවැත්වෙන 98වැනි ඔස්කාර් සම්මාන උලෙළෙහි හොඳම ජාත්‍යන්තර චිත‍්‍රපට පෙළ කෙටි ලැයිස්තුගත කර(shortlist) තිබුණා.

 

ඒ මෙයාකාරයෙන්,

1. “Belén” - ආජන්ටිනාව

 

 

2.“The Secret Agent” - බ්‍රසීලය

600364678 2357102681377035 7775734544293287726 n

 

3. “It Was Just an Accident” - ප්‍රංශය

597947830 2357102594710377 9034741757562573521 n

 

4. “Sound of Falling” - ජර්මනිය

600211430 2357102798043690 2132068668327567874 n

 

5.“Homebound” - ඉන්දියාව

600193335 2357102824710354 478305820097113527 n

 

6. “The President’s Cake” - ඉරාකය

599931772 2357102891377014 3529374770360724415 n

 

7.“Kokuho” - ජපානය

599634076 2357103044710332 4726722218305240117 n

 

8. “All That’s Left of You” - ජෝර්දානය

600264676 2357103164710320 2893877056586696823 n

 

9.“Sentimental Value” - නෝර්වේ

601355540 2357103111376992 6322043955890898581 n

 

10. “Palestine 36” - පලස්තීනය

598579010 2357102968043673 4381726752784376896 n

 

11. “No Other Choice” - දකුණු කොරියාව

600365084 2357103324710304 6538407583685747122 n

 

12. “Sirât” - ස්පාඤ්ඤය

599950422 2357103001377003 844418840709197559 n

 

13.“Late Shift” - ස්විස්ටර්ලන්තය

597696378 2357103234710313 5808041676727183174 n

 

14 “Left-Handed Girl” - තායිවානය

599930181 2357103374710299 4715211022549860431 n

 

15. “The Voice of Hind Rajab” - ටියුනීසියාව

599929610 2357103288043641 5380075902866964066 n

 

මෙවර හොඳම චිත‍්‍රපට 15 යටතේ කෙටි ලැයිස්තුව තුළ පලස්තීනය, ජෝර්දානය, ඉරාකය වැනි මැදපෙරදිගය කලාපයන්ගෙන් චිත‍්‍රපට තේරී පත්ව තිබීම විශේෂත්වයකි.

ඉන්දියාව නියෝජනය කරමින් ''Homebound'' චිත‍්‍රපටය තේරී පත්ව තිබෙනවා.

මෙම චිත‍්‍රපට 15න් දැනට මා නරඹා ඇත්තේ නෝර්වේ චිත‍්‍රපටයක් වන "Sentimental Value”, ප්‍රංශ චිත‍්‍රපටයක් වන “It Was Just an Accident” සහ ඉන්දියානු චිත‍්‍රපටයක් වන ''Homebound'' යන චිත‍්‍රපට ත්‍රිත්වයයි.

"It Was Just an Accident” සිනමාපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ සම්මානනීය ඉරාන සිනමාකරු ජෆාර් පහානි විසිනි. මෙවර පැවති ප්‍රංශයේ කෑන්ස් සම්මාන උලෙළහි හොඳම චිත‍්‍රපටය සඳහා පිදෙන 'පාල්ම් ඩී ඕර්' සම්මානය දිනා ගත්තේ ද It Was Just an Accident” චිත‍්‍රපටයයි.

 

476237625 2101514566935849 5297727973837240105 n

සටහන -මලින්ත විතානගේ (Malintha Vithanage)

(මෙම සටහන 'Malinth Vithanage' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

 

 

kemadasa

Back to top
Go to bottom