සුසන්තා චන්ද්‍රමාලි මෙරට ටෙලිවිෂන් පේ්රක්ෂකයන්ට නම් අමුතුවෙන් හඳුන්වා දෙන්න ඔිනෙ නැහැ.සුසන්තගෙ දුවත් කාලකෙ ඉඳන් ටෙලිවිෂන් සහ සිනමාවේ රංගනයට එකතුවෙලා. තිසුරි යුවනිකා තරුණයි. ලස්සනයි.
හුගක් අය තමන්ගෙ ක්ෂෙත්රයෙන්ම සම්බන්ධතා හදාගන්නවා නිසිවයස ආවහම. තිසුරි යුවනිකා ටත් මංගල සීනු හැඩවෙන්න සූදානම් ඇති බව ඇයගේම ෆේස්බුක් පිටුවෙන් ඉගි සපයලා තිබුනා.එයාගෙ ෆේස්බුක් එකේ ස්ටේටස් අප්්ඩේට් කරලා තිබුනා එයාට සම්බන්ධයක් තියෙනවා කියලා.
තිසුරි ගෙ පෙම්වතා කුඩා කල සිටම දන්න හඳුනන පවුලේ මිතුරු පවුලකගෙ කඩවසම් පුත්‍ර රත්නයක්. ඔහු සේවය කරන්නෙ නාවික ක්ෂෙත්රයේ.දැනගන්න ලැබන පරිදි මේ දෙනොගේ විවාහය තව වසර දෙකකින් පමණ සිදුවීමට නියමිතයි.