රංගන ශිල්පිනියක සහ නිවේදිකාවක වශයෙන් ජනාදරයට පත් ඉෂාරා සඳමිණි මේ වනවිට මව් පදවිය ලබන්නට සුදානමින් පසුවෙනවා.
2015 දී ඇය යුග දිවියට පිවිසුනේ රංගන ශිල්පී අනුර පතිරණ සමඟයි.
නොබෝ දිනකින් මව්,පිය පදවි ලබන්නට සුදානමින් සිටින මේ දෙපලට මිරර් ආට් සුබ පැතුම්!
https://mirrorarts.lk/news/2957-ishara-sandamini-hope#sigProIdd29137fdf9
ඡායා :ධනුෂ්ක සේනාධීර