සුමිත් රෝහණ තිත්තවැල්ගල ගේ සිනමා නිර්මාණයක් වන “පුංචි අන්දරේ” හෙට සිට එනම් අප්‍රේල් 5 වැනිදා සිට දිවයින පුරා ඊ.ඒ.පී. සිනමාශාලා වල තිරගත කිරීමට නියමිතය.
මහේන්ද්‍ර පෙරේරා, ඩබ්. ජයසිරි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, මොරින් චාරුනි ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් මේ සඳහා දායකත්වය ලබා දී ඇත.
චිත්‍රපටය වෛද්‍ය රජිත ස්වාරිස සහ වෛද්‍ය කසුන් නිල්නුවන් නිෂ්පාදනයකි.