අමීර් ඛාන්ගේ නිෂ්පාදනයක්වූ ‘දංගල්’ චිත්‍රපටය දෙසැම්බර් 23 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.
පසුගිය සති අන්තය වනවිට ඉන්දියාවේ උත්තර් ප්රදේස්හි මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ලබාගන්නා බදු මුදල ඉවත්කළ බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඉන්දියාව වෙනුවන් ඔලිම්පික් පදක්කම් දිනූ ක්‍රීඩිකාවන් වෙනුවෙන් ගෞරවයක් පුදකිරීම උදෙසා නිර්මාණය කරනු ලැබූ මෙම චිත්‍රපටය වෙනුවෙන් තම රජ්‍ය නිලධාරීන් මේ සඳහා අය කරන බඳු මුදල ඉවත් කළ බව සඳහන් වේ.