2017 නව වසරේ ඔබ අත්හළ යුතු දේ සහ ළඟා කරගත යුතු දේ... " යන මැයෙන් ජනවාරි 03දින උපුල් ශාන්ත සන්නස්ගල සමග සජීවී සාකච්ඡාවක් දෙරණ නාලිකාව ඔස්සේ විකාශ විය.
සංඛ- ඔබ මොනවද යෝජනා කරන්නේ 2017 වසරෙදි සමීප කරගන්න ඔිනෙ කියලා.
සන්නස්ගල-සංඛ ඔයා මම මේක කියලා ඉවරවුනාට පස්සේ මට ගඩොල් බාගෙකින් ගහන්නේ නැතිනම් අපි මේ වැඩේ පටන් ගෙන යමු.
පළවෙනි එක මේකයි සංඛ .අපි ඉන්න රට දියුණුයිද ? අපි දියුණුයි කියල කිව්වට දියුණු ජාතියක්ද?21වෙනි සියවසේ දරු පරම්පරාව අනාගතයට යනකොට ඔවුන්ට අවශය මාර්ගය සකස්කරන්නට දෙමාපියෝ දේශපාලකයෝ ආගමික සංස්ථාව ලැහැස්තිද?
සන්නස්ගල - වවුලගේ මගුල් ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕනි
නිවේදක -වවුලගේ මගුල් ගෙදර සරමක් ඇඳන් ගියොත් ?
සන්නස්ගල :නෑ මම යටට ජොකෙක් ඇඳන් ඉන්නේ’
සම්පූර්න වීඩියෝව මෙතැනින් බලන්න