රැජිණි කාන්ත්ගෙ රසිකයෝ බලා ඉන්නෙ ඔහු රංගනයෙන් දායක වූ නවතම සිනමා පටය රිදී තිරයේ දිග ඇරනෙකම්.ඒ චිත්‍රපටය තමයි 2.0
මේ 2.0 සිනමා නිර්මාණය තිරගතවීම ට තියෙද්දි රැජිනි කාන්ත් ගේ 2019 දි තිරගත වීමට නියමිත Petta චිත්‍රපටයෙ චිත්‍රපටි පෝස්ටරය අන්තර්ජාලයට එකතු කරනු ලැබ තිබුනා. දීපිකා රන්වීර්ගෙ විවාහය පිළිබඳව මුළු ඉන්දියාවම ඇස අන්තර්ජාලය වෙතට යොමුව තිබෙද්දි මේ Petta චිත්‍රපට පෝස්ටරය එකතුවීමත් සමග ඊයේ දවසෙ වැඩිම අවදානයක් දිනාගත් කාරණය බවට මෙම චිත්‍රපට පෝස්ටරය පත්වෙලා තිබෙන බව ඉන්දියානු මාධ්‍ය වාර්ථා කරලා තිබ්බා.