ප්රජාතන්ත්රවාදය තුළ හැමදේම ලස්සන වේවි
රටක ප්රජාතන්ත්රවාදයක් හෝ නීතියක් නැතිව ක්‍රීඩාව, කලාව හෝ වෙන කිසි දෙයක් යහපත් මට්ටමක නොපවතින බව ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක ප්‍රකාශ කරයි.
දේශපාලන අරගල හේතුවෙන් අප රට අස්ථාවර වෙන්න නොදී, පෙර මෙන් ප්රජාතන්ත්රවාදී වී නම් සියල්ල සුන්දර වනු ඇතැයි ඔහු සඳහන් කළේ ය.
දෙසැම්බර් 6 වැනිදා සවස 4 ට විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේ දී පැවැත්වීමට නියමිත “යුක්තියේ හඬ” වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් වැඩිදුරටත් ඔහු මෙසේ පැවසිය,
“මම විතරක් නෙවෙයි දෙසැම්බර් 6 වැනිදාට තවත් කලාකරුවන්, විදවතුන් රැසක් මේ කර්තව්‍යට සහභාගී වෙනවා. ඉතින්, එකතු වෙන්න කියලා ආරාධනා කරනවා රටේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් යුක්තියේ හඬක් නගන්න.”
එම වීඩියෝව පහතින්,