අපේ රටට ආදරය කරන්න එක් වෙමු!
තාරුණ්‍යයේ හඬ අවදි කළ යුතුම මොහොතක සංවිධාන කෙරෙන “යුක්තියේ හඬ” දෙසැම්බර් 6 වැනිදා සවස 4 ට විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේ දී පැවැත්වීමට නියමිත යි.
කලාකරුවන්, වෘත්තීයවේදීන්, ප්රමුඛ පෙලේ ව්යාපාරිකයිකයින් ඇතුළු විශාල පිරිසක් ප්රජාතන්ත්රවාදය උදෙසා එක්කාසු වෙන එදිනට රටට ආදරය කරන ඔබත් සහභාගී වන මෙන් ප්‍රවීන ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක ඉල්ලා සිටියි.
එම වීඩියෝව පහතින්,