“දේශපාලකයාට නොරැවටී ශ්‍රී ලාංකිකයන් ලෙසින් සැවොම එක් වෙමු” සංගීත්ගෙන් ඉල්ලීමක්
පසුගිය පාස්කු ඉරුදින ලංකාව මුහුණදුන් ඛේදවාචකයට හේතු වුයේ මෙරට දේශපාලකයින්ගේ ක්‍රියා කලාපය බව වායෝ සංගීත කණ්ඩායමේ නායක සංගීත් විජේසුරිය පවසනවා.
ඒ නිසා තවදුරටත් නොරැවටී පක්ෂ දේශපාලනය නැති මහජන රාජ්‍යයක් ගොඩනැගීමට ශ්‍රී ලාංකිකයන් ලෙසින් සැවොම එක් විය යුතු බව ඔහු වැඩිදුරටත් පවසයි.
එම වීඩියෝව පහතින්,