ගම්පහ උඩුගම්පොල යක්හටුව ප්රදේශයේ වෙල්යායක පසුගියදා හරි අපූරු දෙයක් සිදුවිය.
සිංහල සිරිත්ට විරිතට මුල්තැන දෙමින් යුගදිවියට පැමිණිමට යසන්තත් - ඕෂධීත් තෝරාගත්තේ ගමේ වෙල්යායේ කමතකි.
කමතේ ඉදිකළ ගොක්කොළ පෝරුවක් මත පුරාණ චාරිත්රානු කූලව යුගදිවියට එළබුණු නව යුවල වෙනුවෙන් මංගල කෑම මේසය රසගැන්වූයේද සිංහල රසකැවිලි වලිනි.
https://mirrorarts.lk/news/544-traditional-wedding#sigProId5148b90042
ඡායාරූප එලිගන්ට් ස්ටුඩියෝ - ගම්පහ