සුපිරි ජැකී චෑන්ගෙ අලුත්ම සිනමා නිර්මාණය Kung Fu Yoga ය. ජැකී චෑන් 2016 වසරේ ලොව වැඩිම ආදායම ලද නළුවන් අතරින් දෙවැනි තැනය. ඔහු උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 61කි.
චීන ඉන්දියානු ව්‍යාපෘතියක් ලෙස මෙම චිත්‍රපටයේ ප්රචාරක කටයුතු ඉන්දියාවේ මුම්බායි නුවරදී ආරම්භ කෙරුණා. එම අවස්ථාවට ජැකී චෑන් සහභාගී වූ අතර, බොළිවුඩ් නළුවන් සමග ප්රර්ශනාත්මක සටන් ජවනිකා ඉදිරිපත්කර තිබෙනවා.
මේ එම චිත්‍රපටයේ නිල ප්රාචාරක පටයයි. ජැකී චෑන් මෙම චිත්‍රපටයේ මහාචාර්යවරයකුට පණ පොවනවා.