චන්න විජේවර්ධන සහ උපුලී විජේවර්ධනගේ එකම දියණිය වූ අසේකා විජේවර්ධන ගේ විවාහ මංගල්‍යය පසුගියදා පැවැත්විණි .
මේ සඳහා කලා ක්ෂෙත්රයේ බොහෝ පිරිසක් ආරාධනා ලැබ තිබුනි. අසේකා ඉතාමත් සොඳුරු රුවැති නර්ථනයෙහි අගතැන්පත් ලාලිත්‍යවත් තරුණියකි. ඇය පිළිබඳ මෙරට පමණක් නොව වෙනත් රටවල කුමාරවරු පවා සිහින දකින්නට ඇත. එහෙත් ඇයගේ අත ගන්නට වාසනාවන්ත වී ඇත්තේ ලංකාවේ සිනමාවේ සක්විති වූ ගාමිනී ෆොන්සේකානම් වූ අග්‍රගන්‍ය රංගධරයාගේ සහ සුමිත්‍රා ෆොන්සේකා මහත්මියගේ දියණියක වූ ඉරේෂා ෆොන්සේකා ගේ ආදරණීය පුත්‍රයෙක් වූ ජනික් ජයසූරියයි. ඔහු ව්‍යාපාරිකයෙක් වන අතර අසේකා සහ ඔහුගේ විවාහය අති උත්කර්ෂවත් ලෙස පැවැත්විනි.
අසේකාගේ මංගල දිනයේ ජායාරූප කිහිපයක් මේ වනවිට මුහුනු පොතට එක්වී තිබේ.
https://mirrorarts.lk/news/6570-aseka-wijewardena-s-wedding-day#sigProId5b5697bf77