"සංගීතය කියන එක මගේ ජීවිතේට ලංවෙන්න හේතු මගේ හිතේම හටගත්තා වෙන්න පුළුවන්.අනෙක් සාමාන්‍ය පෘථග්ජන මිනිසින්ගේ වගේම මගේ හිතෙත් උපදිනවා තර්ක සහ විතර්ක මේ දේවල්.එතකොට මට ඒක එළියට දාන්න බාවිතා කරන හොඳම මාධ්‍ය විදිහට හොයාගෙන යනකොට හම්බවුන මෙවලම තමයි සංගීතය.ඉතින් ඒක නිසා තමයි මම සංගීතය කියන විෂයත් එක්ක මම බැඳෙන්නේ මම සංගීතය විෂයක් හැටියට ඉන්දියාවට ගොස් හැදෑරීමක් කරළා. මම ස්වයං අධ්‍යනයේ යෙදෙනවා. පර්යේෂණ කරනවා. මම අදටත් එසේ කරමින් සිටිනවා".
බිබිලාදෙණියේ මහානාම ස්වාමීන් වහන්සේ සමග මිරර් ආර්ට්ස් කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ජාව මෙම වීඩියෝවෙන් නරඹන්න.