අපි පහුගිය කාලෙ කරපු සටන් වල සමාජ අරගල නිදහස වෙනුවෙන් කරපු සටන්වල පොදු තේමාව වුනේ මේ රටට පෙර තිබුනට වඩා ප්රජාතන්ත්රවාදී වෙනසක් ඇතිකිරීම සහ සාධාරණ සමාජයක් නිර්මාණය කිරීම
.නමුත් දැන් අපි පහුගිය මාස කිහිපයේ අත්දකින්නේ අපි බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තු එකිනෙකට කඩ වෙමින් අපි අපේක්ෂෘ නොකළ ආකාරයේ අතීත ගමනකට මේ රට ගමන් කරමින් තිබෙන බවයි