බලයට පත්වුනාට පස්සෙ මෙතුමා ඒ පොරොන්දු එකින් එක එකින් එක කඩන්න පටන් ගන්නවා.
එතුමාව බලයට පත්කරන්න වැඩ කරපු කැපවෙච්ච සියලු දෙනාම පියවරෙන් පියවර අපමනාප කරගන්නවා .ඔවුන්ට විරුද්ධව කතාකරනවා. විශේෂයෙන් මානව හිමිකම් වෙනුවෙන් වැඩ කරන පිරිසට ඔහු තදින්ම පහර දෙනවා