lan englan tam

පුවත්

ස්වාධීන වෙන ශක්තිය ලැබුණේ තාත්තගෙන්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

"ඒ හැකියාව මට ලැබෙන්නේ මගේ තාත්තාගෙන්. ඔහු තමයි මගේ ලෝකේ එකම වීරයා. ඔහු නොහිටින්න මමත් නෑ. අම්මටත් මං උපරිමයෙන්ම ආදරෙයි. “ඔයා ගෑනු ළමයෙක් වුණ පළියටම කසාද බඳින්න ඕන නෑ. ඔයාට ලෝකෙ වටේ යන්න හිතුණොත් ඔයා ඒක කරන්න. හැබැයි හොඳට ඉගෙන ගන්න. සාධාරණව හම්බ කරන්න” කියන එක විතරයි තාත්තා මට කිව්වේ."

මෙසේ පවසන්නේ රංගන ශිල්පිනී උමා අසේනි වේ. සිය ජීවිතයට පිය පෞරුෂය කොතරම් වැදගත් වූයේද යන්න බොහෝ තැන්වල කතා කරන ඇය පසුගියදා පුවත්පත් සාකච්ඡාවකදීද මෙසේ පවසා තිබිණි.
මීට මාස කිහිපයකට පෙර මිරර් ආට්ස් යූටියුබ් සංවාදයකදීද මේ පිළිබඳව වඩාත් විස්තරාත්මකව පැවසූ උමාගේ කතාව පහතින් නරඹන්න.

Back to top
Go to bottom