lan englan tam

පුවත්

චීන අලුත් අවුරුදු උලෙළේ කලාත්මකබව

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

චීන අලුත් අවුරුදු දිනය නිමිති කරගනිමින් කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයෙහි පැවැත්වුණ චීන අලුත් අවුරුදු සැමරුමේ දෙවන දිනයද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට එම හෝටලයේ කාර්ය මණ්ඩලය කටයුතු කර තිබිණි.

හෝටලයේ ජ්‍යෙෂ්ඨ සූපවේදී ලාන් මින්ග්ලු, සූපවේදී ෂැං හුයි සහ ලෝන්ග් ෆෙන්ග්හි දක්ෂ සූපවේදී කණ්ඩායම විසින් විශේෂයෙන් නිර්මාණය කරන ලද නියමාකාරයේ චීන ආහාර සහ අතුරුපසවල විශිෂ්ට රසය ඒ හේතුවෙන් හෝටලය වෙත පැමිණුන අයට රසවිඳීමේ අවස්ථාව ලැබී තිබිණි.
චීනය තුළ වැදගත් සංකේත වන සමෘද්ධිය සහ වාසනාව පෙන්වන විචිත්‍රවත් මකර නර්තනය ඇතුළත් ආකර්ෂණීය සංස්කෘතික අංගද මෙහිදී පැවැත්විණි.

ඡායා: Cinnemon Lakeside - Colombo

Back to top
Go to bottom