lan englan tam

පුවත්

“Miss World Sri Lanka 2025” කිරුළ ප්‍රතිභා ලියනාරච්චි ජයග්‍රහණය කරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

Miss World Sri Lanka 2025 අවසන් මහා තරඟය ඊයේ (04) රාත්‍රියේදී පැවැත්වුණා.

මෙහිදී තරඟකාරිනියන් 15 දෙනෙකු අතරින් 2025 Miss World Sri Lanka  කිරුළ ජයග්‍රහණය කරනු ලැබුවේ ප්‍රතිභා ලියනාරච්චි විසිනි.

ඒ අනුව පසුගිය වසරේ Miss World Sri Lanka කිරුළ ජයග්‍රහණය කරමින් 2025 Miss World තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අනුදි ගුණසේකරගේ අතින් ප්‍රතිභා ලියනාරච්චි කිරුළු පැළඳුවා.

මෙම ජයග්‍රහණයත් සමග එළඹෙන 2026 වර්ෂයේදී එක්සත් රාජධානියේදී පැවැත්වීමට නියමිත 2026 Miss World තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රතිභා ලියනාරච්චි එක් වනු ඇති.

kemadasa

Back to top
Go to bottom