චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය “ආයු”දැන් දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වෙනවා.
ජගත් මනුවර්ණ, අශාන් ඩයස්, සැන්ඩ්‍රා මැක් ප්‍රධාන රංගනයෙන් එක්වන අතර, ප්‍රියන්ත සිරිකුමාර, මාලිනී ෆොන්සේකා, තුමිඳු දොඩන්තැන්න, නලින් ලුසේනා, සමනලී ෆොන්සේකා ඇතුලු තවත් නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක්ව තිබෙනවා.
චිත්‍රපටය නිෂ්පාදනය කළේ දයා රත්නායක හා යසස් රත්නායක විසින්.
චිත්‍රපටය නැරඹිය හැකි සිනමා ශාලා පිළිබඳ සියළු විස්තර "Ayu - ආයු - The Movie" නිල ෆේස්බුක් පිටුව ඔස්සේ දැන ගත හැකියි.
මතු දැක්වෙන්නේ පසුගියදා එක් කොට තිබූ චිත්‍රපටයේ රූගත කිරීම් කාල සීමාවේ ලබාගත් අපූර්ව ඡායාරූප කිහිපයක්.












