සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ අධ්‍යක්ෂණයෙන්, කැලණිය විශ්වවිද්‍යාලයීය ජනසන්නිවේදන අධ්‍යයන අංශය මගින් නිෂ්පාදනය කෙරෙන 'සුරූපිය සහ මෘග 'නම් නිදහස් වෘත්තාන්ත රංගය 2017 ජනවාරි මස 04 වන දින සවස 6.30ට කැලණිය විශ්වවිද්‍යාලයීය ධර්මාලෝක ශාලාවේදී රංග ගත කෙරේ.
ඔබ සැමට ආරාධනා...