සුමතිපාල සමූහය විසින් පවත්වාගෙන ගිය ලක්බිම දිනපතා පුවත්පත 30 දින සිට නවතා දමා ඇත. එයට හේතුව වශයෙන් ඔවුන් පවසා ඇත්තේ කඩදාසි මිළ අධික ලෙස ඉහළ යනබවයි. මේ හේතුවෙන් පත්‍ර මුද්‍රණය කරගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ප්රතකාශ කර තිබේ.
සති ැන්ත ඉරිදා ලක්බිම සුපුරුදු පරිදි මුද්‍රණය කරන බවද අර්බූදය වහා විසඳුන විගස නැවත නව මුහුණු වරකින් දිනපතා ලක්බිම මුද්‍රණය කරන බවයි එහි කළමනාකාරීත්වය ප්‍රකාශ කර තිබුනෙ.
අද වනවිට ඩොලරය රුපියල් 179 දක්වා ඉහළ ගොස් තිබුනා. රුපියල අවප්රමාන වීමත් සමග ඩොලරයේ අගය ඉහළ යාමෙන් බොහෝ ව්‍යාපාරිකයින්ට තම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමේ අවහරිතා ඇතිව තිබෙනවා.
මුද්‍රණ කර්මාන්තයේ යෙදී සිටින බොහෝ දෙනෙකුට නිෂ්පාදන අර්බූදයන්ට මුහුන පෑමට සිදු වෙනවා.