පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ නිපදවන ලද විශාලතම පරිගණක ක්‍රීඩාව වුණේ කංඡායුධ කියලා ඔබට මතක ඇති.
ශ්‍රී ලංකාවේ විසු ‘භද්‍ර’ නම් ශක්තිමත් වීරයකුගේ වෘතාන්තයක්වටා තමයි කංඡායුධ නිර්මාණය වුණේ.
මේ වනවිට ‘කංඡායුද’ පරිගණක ක්‍රීඩාවේ තේමා ගීතයත් එළිදක්වා තියනවා.
මෙහි සංගීතය හා ගායනය චිත්‍රාල් සෝමපාල විසින් සිදුකරනු ලබන අතර, ගීතයේ පද මලින්ද මාධව පෙරේරා හා කැළුම් ශ්‍රීමාල් අතින් ලියවී තිබේනවා.
සබැඳි පුවත්