මහවැලි කේන්ද්‍ර ශ්රවනාගාරයට එන්න.....
අසංක සායක්කාර රචිත කෙටිකතාවක් සහ විමල් කැටිපේආරච්චි රචිත නවකතාවක් එකම දිනයකදී ජනගත කිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා.
එළිදක්වන දිනය අගෝස්තු 7 වැනිදා, වෙලාව සවස 3.30 ට, එන්න ඕන තැන මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරය.
සායක්කාරගේ පළමු වැනි කෙටි කතාව මෙය වන අතර එය නම් කර ඇත්තේ “වසරේ හොඳම කෙටිකතාව” ලෙසිනි. “නැළවෙන ගී මැද ඕවිල්ල” නොහොත් NGO විමල් කැටිපේආරච්චි තුන්වැනි නවකතාව වේ.
කෘති දෙකම එළිදකින්නේ අහස ප්‍රකාශන යටතේ යි.
වෙනස්ම අත්දැකීමක් සමඟින් එන මේ සාමුහික ක්‍රියාවලිය විඳගන්න එදාට මහවැලි කේන්ද්‍ර ශ්රවනාගාරයට එන්න.