� සටහන් තේ පැහැය, සුවඳ වෙනුවට මට සිහියට නැගෙන්නේ තේ කම්කරුවන් වගුරන ලෙයෙහි පැහැය හා කඳුලු උණුසුම පමණි